Posts

Showing posts from September, 2020
Image
  Customization ( අභිරුචිකත්වය / රුචිකත්වය     ) ඔබ ව්‍යාපා රි ක යකු නම් ,   ඹබ වෙත පැමණෙන එකදු ගණුදෙනුකරුවා වුවද සතුටින් පිටත් කළහැකි නම් එය ඔබගේ ව්‍යාපා රයේ සාර්ථක බවට තුඩු දෙයි. “ Happy Customers are Repeat Customers “   බැව් ව්‍යාපාරික ලෝ කය දනී.පුද්ගල  රුචිකත්වය එතරමට ම , ප්‍රබල ව ව්‍යාපාර තුළ කිඳා බැස ගෙන සිටී. අප පාරිභෝගිකයන් යනු විවිධාකාර රුචිකත්වයන් ඇත්තන් වන අතර ඔවුන්ගේ අභිරුචිකත්වයන්ට ගැලපෙන දේ   දිය හැකි නම් ඒ සඳහා   වූ මිල අධික ගෙවීමකට වුවද ඔවුන් සූදානම්ය.   අවශ්‍ය   වන්නේ පාරිභෝගිකයා හුදෙක් තම පුද්ගලානුබද්ධ වූ ( Personalized ) මෙන් ම , තමාටම ආවේනික හා අනන්‍ය( Exclusive & Unique) වූ භාණ්ඩයක් හෝ සේවාවක් වීම පමණි. සැකවින්ම කියතොත් පුද්ගලානුබද්ධ අගයක් ( I ndividual value එක ක් ) භාණ්ඩයකට නඩත්තු කිරීමට ගිජු මානව වර්ගයා හෙවත් Customization Lovers ලා   ලොව සිටින තාක් පුද්ගල අභිරුචිකරණය ( Customization ) ව්‍යාපාර හා බද්ධව ගමන් කරයි. තම පාරිභෝගිකයන් සියල්ල සලකා , ඔවුන්ගේ අභිරුචිකත්වයන්ට ගැලපෙන භාණ්ඩය හෝ සේවාව ස...